Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
பிரதேச செயலகம், கொழும்பு
මීගහකිවුල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සර්ව රාත්රික පරිත්රාන ධර්ම දේශනය
මීගහකිවුල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය සර්ව රාත්රික පරිත්රාන ධර්ම දේශනය 2019











පොදු කොට්ඨාශ රැස්වීම 2019.06.21
2019 ජූනි 21 දින පැවැති පොදු කොට්ඨාශ රැස්වීම සමෘද්ධි සංගම් රැස්වීම් ශාලාවේදී පෙ.ව. 10.30ට සහකාර අධ්යක්ෂ (සැලසුම්) ප්රධානත්වයෙන් පැවැත්විණි. මීගහකිවුල ප්රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.
මීගහකිවුල බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව - 2019
ඌව පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ මීගහකිවුල ප්රාදේශීය ලේකම් කාර්යාලය එක්ව බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2019 පෙබරවාරී 06 වන ඉරිදා දින මීගහකිවුල ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
மேலும் படிக்க: මීගහකිවුල බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව - 2019






















