2019 ජූනි 21 දින පැවැති පොදු කොට්ඨාශ රැස්වීම සමෘද්ධි සංගම් රැස්වීම් ශාලාවේදී පෙ.ව. 10.30ට සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

ඌව පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව  බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2019 පෙබරවාරී 06 වන ඉරිදා දින මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

23
அக்2025
රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2025

රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2025

ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදේශකත්වයෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

குடியுரிமை சாசனம்

Scroll To Top