ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ආපදා කළමනාකරණය
| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකථන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය | බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල | +94 552 222 510 |
සමෘද්ධි වැඩසටහන්
1 ආදර්ශ ගම්මාන වැඩ සටහන - ඇල්ලන්ද වසම
- ව්‍යාපෘතිය - කිතුල් ආශ්රිත නිශ්පාදන
- නිෂ්පාදන ද්‍රව්‍යය -
- කිතුල් පිටි
- කිතුල් හකුරු
- කිතුල් පැණි
- විසිතුරු භාණ්ඩ
- ප්‍රතිලාභීන් සංඛ්‍යාව - 34
- දෙපාර්තමේන්තු දායකත්වය - රු. 1,364,151.00
- ප්‍රතිලාභීන් දායකත්වය - රැ. 1,743,100.00
- ව්යෘපථීය පවත්වාගනෙ යාම සඳහා ලබා දුන් ද්‍රව්‍යය
- කිතුල් පිටි යන්ත්‍ර 07
- සීලර් 04
- පොරෝ 17
- මන්නා පිහි 27
- ලීටර් 500 ටැංකි 12
- සාස්පාන් 01
- මුට්ටි 03
- තාච්චි 29
- සිමෙන්ති 60
- 10 සීට් 284
- සිවිලින් සීට් 06
- බකට් 29
- කඩ 13
- කි. ග්‍රෑම් 10 විදුලි තරාදි 02
- ඇස්බැස්ටස් සීට් 22
2 ජීවනෝපාය වයෘපෘති 50000 ක වැඩ සටහනට සමගෘමිව සමෘදධි ප්‍රජාමූල බැංකුව සමඟ සම්බන්ධ වී ණ්ය වැඩ සටහනක් හඳුන්වා දෙමින් ප්‍රතිලාභීන් බලගැන්වීමට වයෘපෘති ආරම්භ කිරීමට නියමිතය.
|
අනු අංකය |
ව්‍යෘපෘතිය |
ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
මුදල රු. |
|
1. |
ජංගම වෙළඳාම |
11 |
600,000.00 |
|
2. |
සිල්ලර වෙළඳාම |
01 |
100,000.00 |
|
3. |
ගම්මිරිස් වගාව |
17 |
875,000.00 |
|
4. |
මැහුම් කර්මාන්තය |
01 |
50,000.00 |
|
5. |
සත්ව පාලනය (කිරි ගව) |
01 |
100,000.00 |
|
6. |
ඉගුරු වගාව |
04 |
200,000.00 |
|
7. |
ගඩොල් කර්මාන්තය |
01 |
50,000.00 |
|
8. |
සීසාන මැෂින් |
02 |
200,000.00 |
|
9. |
පැපොල් වගාව |
01 |
75,000.00 |
|
10. |
කෙසෙල් වගාව |
04 |
155,000.00 |
|
11. |
කුරුඳු වගාව |
01 |
50,000.00 |
|
12. |
බ්ලොග්ගල් කර්මාන්තය |
01 |
100,000.00 |
|
එකතුව |
45 |
2555,000.00 |
- 3. සමෘද්ධි අපනයනය නිශ්පාදන ආදර්ශ ගම්මාන වැඩ සටහන (අපනයනකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධ)
- ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන වසම - හුණුකැටපිටිය
- යෝජිත ව්‍යාපෘතිය - ගම්මිරිස් වගාව
- තෝරාගත් පවුල් සංඛ්‍යාව - 61
- වගා කරන අක්කර ප්‍රමාණය අක්කර 30.5
- අවශ්‍ය ගම්මිරස් පැල සංඛ්‍යාව - 20740
- 4. අපනයන ආදර්ශ ගම්මාන වැඩ සටහන (ප්‍රාධමික කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධ)
- ව්‍යාපෘතිය ක්‍රියාත්මහක කිරීමට යෝජිත වසම - පොල්ගහඅරාව
- යොජිත ව්‍යාපෘතිය ටොම් ඊ.ජේ.සී අඹ වගාව
- තෝරාගත් පවුල් සංඛ්‍යාව 52
- වගා කිරීමට යොජිත අක්කර ප්‍රමාණය 52
- අවශ්‍ය අඹ පැල සංඛ්‍යාව 2600
- ධන සමිති ණය
|
බැංකුව |
මුදාහල ණය සංඛ්‍යාව |
මුදාහල ණය මුදල |
|
මීගහකිවුල |
01 |
5000000.00 |
|
පිටමාරුව |
01 |
30000.00 |
|
එකතුව |
02 |
5030000.00 |
- ධන අභාමානි ණය :- බැංකු සමිතිය මීගහකිවුල
|
බැංකුව |
මුදාහල ණය සංඛ්‍යාව |
මුදාහල ණය මුදල |
|
මීගහකිවුල |
02 |
30000.00 |
|
පිටමාරුව |
165 |
2286000.00 |
|
එකතුව |
167 |
2316000.00 |
- 2019/08/31 දිනට ණය තොරතුරු ප්‍රගතිය
|
බැංකුව |
මුදාහල ණය සංඛ්‍යාව |
මුදාහල ණය මුදල |
|
මීගහකිවුල |
3716 |
97013726.50 |
|
පිටමාරුව |
10134 |
164268670.00 |
|
එකතුව |
13850 |
261282396.50 |
රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2025

ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදේශකත්වයෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන,කොට්ඨාසයේ රාජ්‍ය ආයතන අතර පවත්වනු ලබන ක්‍රීඩා උළෙල.
2025 ඔක්තෝබර් 14 වන දා සිට 2025 නොවැම්බර් 01 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ සඳහා රාජ්‍ය සේවයේ නියුතු ක්‍රීඩාශීලී ඔබ සැමට ආරාධානා.
























