යෞවන සමාජ
|
අනුඅංකය |
වසම |
යෞවන සමාජයේ නම |
සභාපතිගේ නම හා දුරකථන අංකය |
සාමාජික සංඛ්‍යාව |
|
1 |
කරමැටිය |
පවර් සෝන් යෞවන සමාජය |
ආර්.එම්.ප්‍රදීප් මංජුල - 0712616144 |
15 |
|
2 |
කැටවත්ත |
චින්තන යෞවන සමාජය |
එස්.ජේ.එම්. උත්පලා මධුෂානි- |
20 |
|
3 |
මොරහෙල |
නිල්නෙතු යෞවන සමාජය |
ඩී.එම්. නයෝමි සදරේකා -0719488075 |
42 |
|
4 |
අකුරුකඩුව |
සමගි කැකුළු යෞවන සමාජය |
එස්.එම්.ගයෂාන් ජාමින්ත |
25 |
|
5 |
ඇල්ලන්ද |
යොවුන් ශක්ති යෞවන සමාජය |
එස්.එච්.එල්. රුවන් කුමාර -0771931315 |
24 |
|
6 |
වැවතැන්න |
හංස යෞවන සමාජය |
ආර්.එම්. අසංක-0555753663 |
25 |
|
7 |
මීගහකිවුල |
සුපර් හීරෝස් යෞවන සමාජය |
ටී.එම්. නිශාන්ත ප්‍රදීප් -0775191895 |
43 |
|
8 |
කොහාන |
යොවුන් ශක්ති යෞවන සමාජය |
ඩබ්.එම්. අජන්ත නාමලී- 0778445252 |
12 |
|
9 |
කෝමාරික |
ගෝල්ඩ් සටාර් යෞවන සමාජය |
එස්.එම්.සජිත් පියුමාල්- 0555737324 |
25 |
|
10 |
බලගොල්ල |
ප්‍රයින් සටාර් යෞවන සමාජය |
ආර්.එම්. තරුෂිකා ලක්මාලි-0770270344 |
70 |
|
11 |
කළුගහකදුර |
දීප්ති යෞවන සමාජය |
කේ.ප්‍රදීප් මධුසංක-0555757640 |
25 |
|
12 |
කැටවත්ත |
නේත්‍රා යෞවන සමාජය |
ඩී.එම්. ශානිකා දිල්රුක්ෂි-0555722545 |
55 |
|
13 |
අග්ගලාඋල්පත |
ශක්ති යෞවන සමාජය |
බී.ඩී. විපුල රුවන්-0775265276 |
25 |
|
14 |
පොල්ගහඅරාව |
දිලෙනතරු යෞවන සමාජය |
ඩී.එම්. රංජිත් ලසන්ත -0767692456 |
20 |
|
15 |
කරදගහමඩ |
සමගි යෞවන සමාජය |
ඒ.එම්. රුවනි මහේෂිකා |
16 |
|
16 |
කළුගහකදුර |
චැලෙන්ජස්ටර් යෞවන සමාජය |
ඩබ්.එම්. චතුරිකා සන්ධ්‍යා-0555073024 |
29 |
|
17 |
හුණුකැටපිටිය |
සිංහ යෞවන සමාජය |
ඩී.එම්. අනුර ලසන්ත |
15 |
|
18 |
කරමැටිය |
සුමිතුරු යෞවන සමාජය |
එස්.එම්.තනූජ ගිහාන් |
25 |
වැඩිහිටි සංවිධාන
|
අනු අංකය |
ග්‍රාමීය වැඩිහිටි සංවිධානයේ නම |
සභාපතිගේ නම |
ලේකම්ගේ නම |
සාමාජික සංඛ්‍යාව |
|
1 |
පරෝපකාර වැඩිහිටි සංවිධානය, තල්දෙන |
ඩී.එම්. පියදාස |
ඩබ්. එම්. සුනන්දා |
96 |
|
2 |
සම්පත් වැඩිහිටි සංවිධානය, අකුරුකඩුව |
ඩී.එම්.ගුණපාල |
එස්.එම්.නන්දාවතී |
63 |
|
3 |
සිංහ ග්‍රාමීය වැඩිහිටි සංවිධානය, කැටවත්ත |
ඩී.එම්.ගුණසේකර |
ඩබ්.එම්.පේමාවතී |
72 |
|
4 |
එකමුතු වැඩිහිටි සංවිධානය, කරඳගහමඩ |
ඩබ්.කේ.චන්ද්‍රපාල |
ආර්.රොබට් |
51 |
|
5 |
ග්‍රාමීය වැඩිහිටි සංවිධානය, අග්ගලාඋල්පත |
බී.එම්.පියසේන |
ඊ.ඩබ්.එම්.අබේරත්න |
39 |
|
6 |
ග්‍රාමීය වැඩිහිටි සංවිධානය, පොල්වත්ත |
ආර්.එම්.ජයසේන |
එච්.එම්.විජේරත්න |
28 |
|
7 |
නිර්මල ග්‍රාමීය වැඩිහිටි සංවිධානය, මීගහකිවුල |
එම්.එම්.ජයතිලක |
එච්.එම්.රූපා සෙනෙවිරත්න |
102 |
|
8 |
ග්‍රාමීය වැඩිහිටි සංවිධානය, කරමැටිය |
ඩී.එම්. අබේකෝන් බංඩා |
ජනනාථ සිරිවර්ධන |
70 |
|
9 |
එකමුතු ග්‍රාමීය වැඩිහිටි සංවිධානය, වටගොම්මන |
ටී.එම්.කරුණාරත්න |
ඩී.එම්.කිරිබංඩා |
35 |
|
10 |
එකමුතු වැඩිහිටි සංවිධානය, කෝමාරික |
ඩී.එම්.අප්පුහාමි |
ඩී.එම්.නන්දාවති |
94 |
|
11 |
වාසනා වැඩිහිටි සංවිධානය, කොහාන |
එස්.එම්.ගුණසේකර |
කේ.ජී.නන්දාවති |
72 |
|
12 |
ග්‍රාමීය වැඩිහිටි සංවිධානය, වැවතැන්න |
ඩී.එම්.සුමනදාස |
ඩී.එම්.උක්කුමැණිකා |
27 |
|
13 |
සමඟි වැඩිහිටි සංවිධානය, හුණුකැටපිටිය |
එස්.ජේ.එම්.ගුණසේකර |
එච්.එම්.ස්මිත් |
41 |
|
14 |
පුබුදු වැඩිහිටි සංවිධානය, බලගොල්ල |
ඒ.එම්. සුදුබංඩා |
එන්.එම්.ඒ.ජී.උක්කුබංඩා |
58 |
|
15 |
ප්‍රබෝධන වැඩිහිටි සංවිධානය, කළුගහකඳුර |
ඩී.එම්.දිසානායක |
ඩී.එම්.සෝමාවති |
67 |
|
16 |
සමඟි වැඩිහිටි සංවිධානය, රෝබේරිය |
නාගයියා වෙත්තසාසලම් |
පොන්නයියා මලයන්නි |
39 |
|
17 |
එකමුතු වැඩිහිටි සංවිධානය,ඇල්ලන්ද |
ඩී.එම්.පුංචිබංඩා |
ඩී.එම්.සිරිවර්ධන |
102 |
|
18 |
දිලෙනතරු වැඩිහිටි සංවිධානය,පොල්ගහඅරාව |
ඩී.එම්.මුතුබංඩා |
ඩී.එම්.කිරිංඩා |
49 |
|
19 |
රාජසිංහ වැඩිහිටි සංවිධානය, මොරහෙල |
ඩී.එම්.ගංඇති |
ඩී.එම්.ලීලාවති |
51 |
|
20 |
පිටමාරුව |
පී. එම්. සුමනාවතී |
එස්. පී. ධර්මසේන |
31 |
|
එකතුව |
1187 |
ග්‍රාමීය සංවර්ධන සමිති
|
අනු අංකය |
සමිතියේ නම හා ලිපිනය |
සාමාජික සංඛ්‍යාව |
||
|
අංකය |
ගැහැණු |
පිරිමි |
||
|
01 |
තල්දෙන 10 කණුව . එක්සත් ග්‍රාම සං. සමිතිය |
5714 |
16 |
22 |
|
02 |
අග්ගලාඋල්පත එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය |
7019993 |
12 |
25 |
|
03 |
පොල්වත්ත ග්‍රාම සංවර්ධන සමිතිය |
- |
24 |
21 |
|
04 |
කෝමාරික එකමුතු ග්‍රාම සංවර්ධන සමිතිය |
7019870 |
16 |
34 |
|
05 |
බලගොල්ල, ප්‍රගති ග්‍රාම සංවර්ධන සමිතිය |
7019911 |
23 |
16 |
|
06 |
කලුගහකඳුර දිලෙනතරු ග්‍රාම සංවර්ධන සමිතිය |
7020192 |
16 |
47 |
|
07 |
කැටවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය |
7017125 |
22 |
26 |
|
08 |
කරඳගහමඩ ග්‍රාම සංවර්ධන සමිතිය |
7021215 |
28 |
18 |
|
09 |
අකුරුකඩුව එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය |
7017241 |
14 |
16 |
|
10 |
පිටමාරුව සමඟි ග්‍රාම සංවර්ධන සමිතිය |
- |
17 |
21 |
|
11 |
ඇල්ලන්ද ග්‍රාම සංවර්ධන සමිතිය |
7017384 |
23 |
28 |
|
12 |
පොල්ගගහරාව ග්‍රාම සංවර්ධන සමිතිය |
7017211 |
18 |
21 |
|
13 |
නවෝදා එක්සත් තල්දෙන ග්‍රාම සං.ස. |
14 |
17 |
|
|
14 |
මීගහකිවුල ග්‍රාම සං.ස. |
30 |
21 |
|
|
15 |
කළුගහකදුර දිලෙන තරු ග්‍රාම සං. ස |
18 |
27 |
|
|
16 |
රෝබේරිය ග්‍රාම සං. ස. |
40 |
17 |
|
|
17 |
ලුණුගල කෙසෙල්වත්ත ග්‍රාම සං.සමිතිය |
20 |
16 |
|
|
18 |
වටගොම්මන ශ්‍රි වීර ග්‍රාම සං.ස. |
26 |
21 |
|
|
19 |
හෙළකිවුල පුබුදු ග්‍රාම සං. ස |
18 |
20 |
|
|
20 |
ඉසරු කිරිගලයාය ග්‍රාම සං. ස. |
23 |
18 |
|
|
21 |
බෝගහපතන ග්‍රාම සං. ස. |
22 |
18 |
|
|
22 |
සයඹලාගස්ලන්ද ග්‍රාම සං. ස. |
12 |
18 |
|
|
23 |
පාලාවත්ත අතුරු ඇල ග්‍රාම සං. ස. |
20 |
23 |
|
|
24 |
මොරහෙල ග්‍රාම සං. ස. |
19 |
12 |
|
|
25 |
රශ්මික කාන්තා ග්‍රාම සං. ස |
12 |
18 |
|
|
26 |
මීගහකිවුල අපි ග්‍රාම සං. ස. |
17 |
23 |
|
|
27 |
හුණුකැටපිටිය ග්‍රාම සං. ස. |
19 |
17 |
|
කාන්තා සංවිධාන
|
අනු අංකය |
කාන්තා සංවිධානයේ නම |
සභාපතිගේ නම |
ලේකම්ගේ නම |
|
1. |
පිණිමුතු - මීගහකිවුල |
බී.පී.ආර්.දමයන්ති.අංක45/A, ගුරුළුපොත,ඒගොඩවත්තේ ගෙදර, මීගහකිවුල |
ඒම්.සී.ඒන්.ප්‍රනාන්දු, මීගහකිවුල |
|
2. |
දිරිය - කොහාන |
ජේ.එම්.සංජීවනී කුමාරි, අංක 03,අලුත් පාර,12 සැතපුම,තල්දෙන බදුල්ල |
ඒච්.ඒම්.නෙළුම් කාන්ති, අංක 11,අලුත් පාර,12 සැතපුම,තල්දෙන, බදුල්ල |
|
3. |
ප්‍රතිභා - බතලවත්ත |
ආර්.එම්.විමලාවති,දයාසෙවණ,10 කණුව,තල්දෙන, බදුල්ල |
ආර්.එම්.දමයන්ති , දුමිදු , ගල්ගේලන්ද, තල්දෙන, බදුල්ල |
|
4. |
සුජාතා - තල්දෙන |
මලිති මුතුකුමාරණ, නිලිවත්ත, තල්දෙන බදුල්ල |
ඒම්.ඒම්.සදමාලි, 11 කණුව,ගල්කොටුව වත්ත,තල්දෙන |
|
5. |
එකමුතු - කැටවත්ත |
චාන්දනී නිශාන්ති, ඇල්වීතැන්න,කැටවත්ත |
ආර්.ඒම්.මිලානි කොඩිතුවක්කු, උණ පදුරුගොඩ, කැටවත්ත |
|
6. |
කරමැටිය - කරමැටිය |
තිලකා සේනානායක, යමුනා, කරමැටිය, මීගහකිවුල |
ඩී.ඒම්.දිලුමි ප්‍රසාදිකා,පොල් ව්‍යාපාරය,19 කණුව, කරමැටිය |
|
7. |
ඒකමුතු - කරමැටිය |
ආර්.ඩබ්.ඩබ්.ඉන්ද්‍රාවතී,යූ 2/53 ,පරණ මහියංගන පාර, කරමැටිය, බදුළුඔය |
කේ.එම්.අසන්ති මංගලිකා, යූ 2/59, පරණ මහියංගන පාර, කරමැටිය, බදුළුඔය |
|
8. |
අරුණළු - කෝමාරික |
ඩී.එම්.අශෝකා මල්කාන්ති , මල්ෂානි නිවස ,කෝන්ගහලග ගෙදර |
ඩී.එම්. අසන්ති ප්‍රියංගිකා, ඉසුරු සෙවන, අම්බලම |
|
9. |
පිවිතුරු - මොරහෙල |
ඩී.ඒම්.ඉන්ද්‍රාවතී, පොල්ගහයට ගෙදර,බෝගහපතන |
ඩී.ඒම්.කරුණාවතී,චන්දන නිවස, බෝගහපතන,කැටවත්ත |
|
10. |
දිරිය - වටගොම්මන |
ඩී.ඒම්.ආරියවතී, පොලේකඩේ, වටගොම්මන, පිටමාරුව |
ඩී.ඒමි.සෝමාවතී, වටගොම්මන, පිටමාරුව. |
|
11. |
නවෝද්‍යා - කරමැටිය |
ශ්‍රියාණි ප්‍රේමලතා, වැලිතුඩුව, කරමැටිය |
ඩී.ඒම්.ශ්‍රියාණි , වැලිතුඩුව, කරමැටිය |
|
12. |
නාමල් - අග්ගලාඋල්පත |
උදුලා දමයන්ති,රුචිර,අරාව පාර, මීගහකිවුල |
ආර්.ඒම්.ඒස්.නිල්මිණි,ෂාලොම්,16 කණුව, මීගහකිවුල |
|
13. |
විමුක්ති-බලගොල්ල |
එච්.ටී.මධුවන්ති පෙරේරා, නදුන් සෙවණ, 18 කණුව, බලගොල්ල, මීගහකිවුල. |
ඩී.එම්. සමන්ති මංජුලා,17 කණුව,ගුරුබුබුල,බලගොල්ල, මීගහකිවුල |
|
14 |
දිරිය - පිටමාරුව |
ඩබ්.කේ. කලනි, සුමනසිරි නිවස, පිටමාරුව |
ආර්.එම්. චින්තා පුෂ්පකුමාරි, අඹගහඅරාවේගෙදර , පිටමාරුව. |
වෙනත් රජයේ ආයතන
|
අනු අංකය |
ආයතනයේ නම |
දුරකථන අංකය |
|
1 |
පශු වෛද්‍ය කාර්යාලය |
055/2245961 |
|
2 |
ප්‍රාදේශීය සභාව |
055/2245775 |
|
3 |
සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය |
055/2245778 |
|
4 |
කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය |
055-3590372 |
|
5 |
ගොවිජන සේවා මධ්‍යස්ථානය |
055/2245818 |
|
6 |
දිසා රෝහල, මීගහකිවුල |
055/2245761 |
|
7 |
ප්‍රාදේශීය වන ජීවි නිලධාරී මිනිපේ |
055 /2245744 |
|
8 |
රාජ්‍ය දැව සංස්ථාව - මීගහකිවුල |
055/2245711 |
|
9 |
සංස්කෘතික මධ්‍යස්ථානය තල්දෙන |
055/2556051 |
|
10 |
සමෘද්ධි බැංකුව මීගහකිවුල |
055/2561347 |
|
11 |
සමෘද්ධි බැංකුව බෝගහතැන්න. |
055/2561348 |
|
12 |
මහජන බැංකුව කන්දකැටිය. |
055/2245670 |
|
13 |
ලංකා බැංකුව මීගහකිවුල |
055/2245707 |
|
14 |
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මීගහකිවුල. |
055/2245725 |
|
15 |
ප්‍රජා ශක්ති සංවර්ධන බැංකුව මීගහකිවුල. |
055/5617410 |
|
16 |
උප තැපැල් කාර්යාලය මීගහකිවුල |
055/2245750 |
|
17 |
උප තැපැල් කාර්යාලය තල්දෙන |
055/2222137 |
|
18 |
උප තැපැල් කාර්යාලය පිටමාරුව |
055/2263750 |
|
19 |
උප තැපැල් කාර්යාලය කලුගහකදුර |
055/5672113 |
|
20 |
උප තැපැල් කාර්යාලය බලගොල්ල. |
055/2245651 |
|
21 |
කලාප අධ්‍යාපන කාර්යාලය |
0553054206/204 |
|
22 |
පොලීසිය -කන්දකැටිය |
055-2245622 |
|
23 |
පොලිසිය -මඩොල්සීම |
055-2263822 |
|
24 |
පොලිසිය-බදුල්ල |
055-2222222 |
|
25 |
ආයුර්වේද බෙහෙත් ශාලාව -කරමැටිය |
055-2245649 |
|
26 |
වන ජීවි කාර්යාලය -කන්දකැටිය |
055-2245744 |
|
27 |
ප්‍රාදේශිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය |
055-2245625 |
|
28 |
ප්‍රාදේශිය ඉංජිනේරු මාර්ග කාර්යාලය |
055-2257083 |
|
29 |
මධ්‍යම පරිසර අධිකාරිය- බදුල්ල |
055-2225305 |
|
30 |
වර්ල්ඩ් විෂන් ආයතනය |
055-2229075 |
|
31 |
අඩවි වන නිලධාරි කාර්යාලය -බෝගහමඩිත්ත ,හාලිඇල |
055-2294478 |
විහාරස්ථාන
|
අනු අංකය |
විහාරස්ථානයේ නම |
ආරම්භක වර්ෂය |
ස්ථානය |
විහාස්ථානයට ලගාවිය හැකි මාර්ගය
|
|
1 |
ශ්‍රී බෝධිරාජාරාමය |
1926 |
තල්දෙන |
බදුල්ල මහියංගන මාර්ගයේ 11 කණුව අසල |
|
2 |
ශ්‍රී සුභද්‍රාරාමය |
1947 |
මීගහකිවුල |
මීගහකිවුල නගරයේ සිට මීටර 500 |
|
3 |
පුරාණ අලකොලගොබ විහාරය |
වලගම්බා රජු දවස |
බලගොල්ල |
බදුල්ල මහියංගන මාර්ගයේ 17 කණූව අසලින් කි.මී.3 ක් |
|
4 |
ශ්‍රී ජයසුමනාරාමය |
1955 |
19,කරමැටිය |
බදුල්ල මහියංගන මාර්ගයේ 19 කණුව |
|
5 |
ශ්‍රී ධර්ම විජයාරාමය |
1990 |
ඇල්ලන්ද |
මීගහකිවුල,කලුගහකදුර මාර්ගයේ.කි.මී 15 ක් |
|
6 |
ශ්‍රී සුදර්ශනාරාමය |
1920 |
කලුගහකදුර |
මීගහකුවුල,කුලුගහකදුර මාර්ගයේ.කි.මී.12 |
|
7 |
ශ්‍රී පුෂ්පාරාමය |
1938 |
පිටමාරුව |
බදුල්ල ,පිටමාරුව |
|
8 |
ශ්‍රී කල්‍යාණාරාමය |
1925 |
මොරහෙල |
මීගහකිවුල කැටවත්ත මාර්ගයේ කි.මි.15 |
|
9 |
ශ්‍රී සරණ බෞද්ධ මධ්‍යස්ථානය |
2004 |
මීගහආරාව |
අරාව මාර්ගයේ කි.මී.10 |
|
10 |
ශ්‍රී බෝධීරුක්ඛාරාමය |
1982 |
පොල්ගහ අරාව |
අරාව හන්දියෙන් පොල්ගහ අරාව මාර්ගයේ කි.මී.6 |
|
11 |
පුරාණ මැද මහා විහාරය |
වලගම්බා රජු දවස |
කරදගහමඩ |
මගහකිවුල අරාව මාර්ගයේ කි.මී.6 |
|
12 |
ශ්‍රී සුදර්ශනාරාමය |
1942 |
කැටවත්ත |
මීගහකිවුල කැටවත්ත මාර්ගයේ කි.මී.10 |
|
13 |
වලගම්බා ගිරිලෙන් විහාරය |
වලගම්බා රජු දවස |
ලුණූගල,කෙසෙල්වත්ත, |
කැටවත්ත මාර්ගයේ කෙසෙල්වත්තේන් කි.මී.5 |
|
14 |
බෝසත් සෙවන බෞද්ධ මධ්‍යස්ථානය |
2002 |
අතුරු ඇල ,මීගහකිවුල |
මීගහකිවුල කණූගොල්ල මාර්ගයේ කි.මී.8 |
















