මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිටමාරුව කලාපයේ කළුගහකඳුර විද්‍යාලයේ හා මීගහකිවුල කලාපයේ මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී 2019.06.22 වන දින  අඩු ආදායම්ලාභී පවුල් 1055  ක් සඳහා සමෘද්ධි ප්‍රදානය කිරීම ඌව පළාත් ගරු විපක්ෂ නායක ර.මු. රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්   පැවැත්විණි. 

News & Events

23
ඔක්2025
රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2025

රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2025

ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදේශකත්වයෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top