1 ආදර්ශ ගම්මාන වැඩ සටහන                                -        ඇල්ලන්ද වසම

  • ව්‍යාපෘතිය -        කිතුල් ආශ්‍රිත නිශ්පාදන
  • නිෂ්පාදන ද්‍රව්‍යය -       
    1. කිතුල් පිටි
    2. කිතුල් හකුරු
    3. කිතුල් පැණි
    4. විසිතුරු භාණ්ඩ
  • ප්‍රතිලාභීන් සංඛ්‍යාව -        34
  • දෙපාර්තමේන්තු දායකත්වය                       -        රු. 1,364,151.00
  • ප්‍රතිලාභීන් දායකත්වය -        රැ. 1,743,100.00
  • ව්‍යෘපථීය පවත්වාගනෙ යාම සඳහා ලබා දුන් ද්‍රව්‍යය
    1. කිතුල් පිටි යන්ත්‍ර 07
    2. සීලර් 04
    3. පොරෝ 17
    4. මන්නා පිහි 27
    5. ලීටර් 500 ටැංකි 12
    6. සාස්පාන් 01
    7. මුට්ටි 03
    8. තාච්චි 29
    9. සිමෙන්ති 60
    10. 10 සීට් 284
    11. සිවිලින් සීට් 06
    12. බකට් 29
    13. කඩ 13
    14. කි. ග්‍රෑම් 10 විදුලි තරාදි 02
    15. ඇස්බැස්ටස් සීට් 22

2   ජීවනෝපාය වයෘපෘති 50000 ක වැඩ සටහනට සමගෘමිව සමෘදධි ප්‍රජාමූල බැංකුව සමඟ සම්බන්ධ වී ණ්‍ය වැඩ සටහනක් හඳුන්වා දෙමින් ප්‍රතිලාභීන් බලගැන්වීමට වයෘපෘති ආරම්භ කිරීමට නියමිතය.

අනු අංකය

ව්‍යෘපෘතිය

ප්‍රතිලාභීන් සංඛ්‍යාව

මුදල රු.

1.        

ජංගම වෙළඳාම

11

600,000.00

2.        

සිල්ලර වෙළඳාම

01

100,000.00

3.        

ගම්මිරිස් වගාව

17

875,000.00

4.        

මැහුම් කර්මාන්තය

01

50,000.00

5.        

සත්ව පාලනය (කිරි ගව)

01

100,000.00

6.        

ඉගුරු වගාව

04

200,000.00

7.        

ගඩොල් කර්මාන්තය

01

50,000.00

8.        

සීසාන මැෂින්

02

200,000.00

9.        

පැපොල් වගාව

01

75,000.00

10.    

කෙසෙල් වගාව

04

155,000.00

11.    

කුරුඳු වගාව

01

50,000.00

12.    

බ්ලොග්ගල් කර්මාන්තය

01

100,000.00

 

එකතුව

45

2555,000.00

  1. 3. සමෘද්ධි අපනයනය නිශ්පාදන ආදර්ශ ගම්මාන වැඩ සටහන (අපනයනකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධ)
  • ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන වසම - හුණුකැටපිටිය
  • යෝජිත ව්‍යාපෘතිය - ගම්මිරිස් වගාව
  • තෝරාගත් පවුල් සංඛ්‍යාව - 61
  • වගා කරන අක්කර ප්‍රමාණය  අක්කර 30.5
  • අවශ්‍ය ගම්මිරස් පැල සංඛ්‍යාව - 20740
  1. 4. අපනයන ආදර්ශ ගම්මාන වැඩ සටහන (ප්‍රාධමික කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධ)
  • ව්‍යාපෘතිය ක්‍රියාත්මහක කිරීමට යෝජිත වසම - පොල්ගහඅරාව
  • යොජිත ව්‍යාපෘතිය ටොම් ඊ.ජේ.සී අඹ වගාව
  • තෝරාගත් පවුල් සංඛ්‍යාව 52
  • වගා කිරීමට යොජිත අක්කර ප්‍රමාණය 52
  • අවශ්‍ය අඹ පැල සංඛ්‍යාව 2600
  1. ධන සමිති ණය

බැංකුව

මුදාහල ණය සංඛ්‍යාව  

මුදාහල ණය මුදල

මීගහකිවුල

01

5000000.00

පිටමාරුව

01

30000.00

එකතුව

02

5030000.00

  1. ධන අභාමානි ණය :- බැංකු සමිතිය මීගහකිවුල

බැංකුව

මුදාහල ණය සංඛ්‍යාව  

මුදාහල ණය මුදල

මීගහකිවුල

02

30000.00

පිටමාරුව

165

2286000.00

එකතුව

167

2316000.00

  1. 2019/08/31 දිනට ණය තොරතුරු ප්‍රගතිය

බැංකුව

මුදාහල ණය සංඛ්‍යාව  

මුදාහල ණය මුදල

මීගහකිවුල

3716

97013726.50

පිටමාරුව

10134

164268670.00

එකතුව

13850

261282396.50

News & Events

23
ඔක්2025
රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2025

රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2025

ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදේශකත්වයෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top